Horawala Dammarathana
Parental Care Resort
ABOUT US
2017 අප්‍රේල් මස 25 වැනි දින මුල්ගල තබා 2021 නොවැම්බර් මස 25 වන දින භූමියේ පිහිටීම මත ම ස්වභාව දහමට අනුගතව අපගේ වැඩිහිටි නිවාසය ඉදිකර ඇත.
දැනට ප්‍රධාන ශාලා 02 ක් ඇති අතර එක් ශාලාවක් පිරිමි අය සඳහා සහ අනෙක් ශාලාව ගැහැණු අය සඳහා වෙන් කර ඇත. එමෙන්ම ඇදන් 50 ක් ඇති අතර ශාලා දෙකෙහිම කාමර 03 බැඟින් ඇත.
තවද විශ්‍රාමික අඹුසැමියන් සඳහා කාමර පහසුකම් ද අප සතුව ඇත. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිවුවනක් පිරිසටම ඉඩ ඇති අතර නිර්මාතෘතුමාගේ සහ පාලිකාතුමියගේ අධීක්ෂණය මත ආහාරපාන සහ වෛද්‍ය පහසුම් ලබා දෙනු ඇත.
ස්වභාව දහමට අනුගතව පුණ්‍ය භූමි පරිසරයක නිමවා ඇති අපගේ වැඩිහිටි නිවාසය දැහැමි දිවියක් ගත කරන්නට විශ්‍රාමික ඔබේ මවට පියාට විශ්‍රාමික ඔබට ද රුචිකත්වය මත පහසුකම් ලබා දීමට අප සුදානම් ය.
දෙමාපියන් අහිමි දරුවන් නීත්‍යනුකුලව භාරගෙන සරසවි අධ්‍යාපනය දක්වා රැගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින අතර කැපකරු මාපිය ක්‍රමයත් සඳහා ද අවස්ථාව ඇත.
ඔබගේ විශේෂ අවස්ථා සඳහා පුණ්‍ය ක්‍රියා කිරීමට වාර්ෂිකව සහ මාසිකව දානය භාර ගැනීමට හැකියාව ඇත.
උදේ දානය, ගිලන්පස / දහවල් දානය, සවස ගිලන්පස / රාත්‍රී දානය සඳහා ඔබගේ අනුග්‍රහය කාරුණිකව බලාපොරොත්තු වෙමු.
මේ වන විට නිර්මතෘතුමගේ පුද්ගලික මුදලින් සහ ලැබෙන දායකත්ව මුදල් වලින් නඩත්තු කටයුතු කරගෙන යන බැවින් මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කිරීමට කැමති ඔබගේ ආධාර බලාපොරොත්තු වෙමු.
OUR SERVICES
SERVICE
Lorem ipsum dolor sit amet consectetur adipisicing elit. Amet odio voluptatum aut iure dolorem doloribus mollitia magnam laudantium necessitatibus enim beatae et non temporibus dicta, quasi ut! Officia, aperiam impedit?
OUR GALLERY
CONTACT US
Horawala, Dammarathana Mapiya Rekawarana Nikethanaya, Manamulla, Horawala
0774404472